Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 09
259
Views
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා.

එම අවස්ථාවට  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

මේ අතර, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සියළු ජාතින් සඳහා සාධරණය ඉටු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර පවසනවා.

කොළඹදී මුස්ලිම් ප්‍රජාව සමග ඊයේ පැවැති හමුවකදී ඔහු මේ බව සදහන් කළා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top