Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 October 09
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත පන්දු වාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරඟය අද පැවැත්වෙනවා.
ඒ, පාකිස්තානයේ ලාහෝර් හිදීයි. මෙම තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.
Top