Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 07
2,371
Views
බොලිවුඩයේ සිටින සුරූපි නිලියක් තමයි ප්‍රියංකා චොප්රා  කියන්නේ .

ඇයගේ නවතම චිත්‍රපටිය වන " the sky is  pink " ප්‍රවර්ධන කටයුතු වල නිරත වෙමින් සිටියදී ඇය  72 වැනි North Bombay Sarbojanin Durga Puja Samiti උත්සවය සැමරීම සදහා සහභාගී වී  තිබෙනවා .

එහිදී දුර්ගා මෑණියන් වැඳ පුදා ගත්  ඇය අන්තර්ජාලයට ඇතුළත් කල අපූරූ ඡායාරූප  කිහිපයක් තමයි මේ .

   
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top