Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 07
1,823
Views
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර දෙවන විස්සයි විස්ස තරගය ලාහෝරයේදී අද පස්වරු 7ට ආරම්භවීමට නියමිතයි.

තරඟ තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය ජයගනු ලැබුවේ ශ්‍රී ලංකාවයි. පළමු තරගයේදී අසාර්ථක වූ අහමඞ් ෂේෂාඩ් වෙනුවට ෆකාර් සමාන් පාකිස්ථාන කණ්ඩායමට අද කැඳවීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි වාර්තාවන්නේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top