Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 07
296
Views
2019 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමට හිමිව තිබූ කාළය පෙරවරු 11.00ට අවසන් වූවා.

ඒ අනුව මේ වනවිට අපේක්ෂකයන් 35 දෙනෙක් නාමයෝජනා භාරදී ඇති අතර විරෝධතා දැක්වීමට 11.30 දක්වා කාලය හිමිවවනවා.

මේ අතර ඇප මුදල් තැන්පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ නාමයෝජනා භාර නොදෙන බව දැනුම්දී තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top