Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 07
404
Views
නාම යෝජනා භාරදීම සඳහා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය වෙත පැමිණියා.

එම අවස්ථාවට චමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

එසේම නාම යෝජනා භාරදීම සඳහා එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාද කොමිෂන් සභා පරිශ්‍රය වෙත පැමිණියා.

මේ අතර අද උදෑසන ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණය වෙත ඉදිරිපත්වන අපේක්ෂක අනුර කුමාර දිසානායක මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී සිය නාම යෝජනා භාරදීම සිදුකලා.

මේ වනවිට අපේක්ෂකයන් 35 දෙනෙකුට ආසන්න පිරිසක් 2019 ජනාධිපතිවරණය සඳහා සිය නාම යෝජනා භාරදීම සිදුකර තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top