Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
Home
Gossip
Video
Political
Entertainment
Gallery
HOME
/
GOSSIPNEWS
නාම යෝජනා භාරදීම සඳහා ගෝඨාභය මැතිවරණ කොමිසමට පැමිණි අයුරු -[Photos]
2019 October 07
818
Views
නාම යෝජනා භාරදීම සඳහා පොදුජන පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රය වෙත පැමිණියා.
එම අවස්ථාවට චමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.
එසේම නාම යෝජනා භාරදීම සඳහා එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාද කොමිෂන් සභා පරිශ්‍රය වෙත පැමිණියා.
මේ අතර අද උදෑසන ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණය වෙත ඉදිරිපත්වන අපේක්ෂක අනුර කුමාර දිසානායක මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී සිය නාම යෝජනා භාරදීම සිදුකලා.
මේ වනවිට අපේක්ෂකයන් 35 දෙනෙකුට ආසන්න පිරිසක් 2019 ජනාධිපතිවරණය සඳහා සිය නාම යෝජනා භාරදීම සිදුකර තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
GOSSIP
671
සරත් ෆොන්සේකත් එක්ක ඉන්නවා. තිස්ස අත්තනායක ගෙදර එනවා කියලා තරුණ තරුණියන් ඇන්දූ දෙවුන්දර 'බොබි'
තව කියවන්න
GOSSIP
1,686
සිව්වැනි පුද්ගලයා ඇයව දූෂණය කර ඇත්තේ ඇය මියගොස් සිටියදී'-ප්‍රියංකාගේ ඝාතනයේ සියලු තොරතුරු එළියට
තව කියවන්න
GOSSIP
322
රංජිත් ද සොයිසාගේ අභාවයෙන් හිස්වූ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරය ගැන මැතිවරණ කොමිසමට දැනුම් දෙයි
තව කියවන්න
GOSSIP
295
ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳි කැරොලින් ජූරි දිවයිනට
තව කියවන්න
GOSSIP
293
ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයෙන් පහ කිරීමට දෝෂාභියෝගයක්
තව කියවන්න
GOSSIP
1,651
අවුරුදු 43ක් බාල සුරූපී පෙම්වතිය, පාර්ලිමේන්තුවට ගෙන ආ ජනපති - Photos
තව කියවන්න
GOSSIP
203
දැනට තියෙන විද්‍යාපීඨ විශ්ව විද්‍යාල තත්වයට පත් කරනවා
තව කියවන්න
GOSSIP
120
පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයටම තියන්න සාකච්ඡා
තව කියවන්න
GOSSIP
1,019
සමාජ ජාලාවල ලිංගික හැඟීම් උද්දීපනය කරමින්, කාන්තාවන් මුදලට අලෙවි කළ, රූපලාවන්‍ය ශිල්පිණියට පොට වැරදුණු හැටි
තව කියවන්න
GOSSIP
481
පරිසර සංරක්ෂණ නීති ලිහිල් කර නැහැ ගල්,වැලි,පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්
තව කියවන්න
GOSSIP
1,100
මරණ දඬුවමින් වන්දි ගෙවූ අවුරුදු 14ක සිසුවෙකුට, වසර 70කට පසු ලොවම සංවේදී කරමින් යුක්තිය ඉටු වූ හැටි - Photos
තව කියවන්න
GOSSIP
1,038
කළු සුදු කොටු අතරින් ජීවිතය සොයාගත් කැට්වේ රැජිණ පියෝනා
තව කියවන්න
SOCIAL MEDIA
Rate Gossip - රටේ ගොසිප්
LATEST GOSSIP
GOSSIP
674
ක්‍රිකට් ක්‍රීඩක නසීර්ට පළමු පන්දු දෙකට ලකුණු ලබා නොගත් නිසා වසර 10ක තහනමක්
තව කියවන්න
GOSSIP
699
මට ප්‍රේම කරපු අය එතකොට දැන ගත්තා එතෙක් මම කළේ බොරුවක් කියලා
තව කියවන්න
GOSSIP
435
ආදරේ ලැබෙනකම් මට ජීවිතේ ඕනම කාලයක් බලා ඉන්න පුළුවන්-මම සිංහල කියලා වෙනසක් දැක්කුවේ නෑ
තව කියවන්න
GOSSIP
348
දකුණු ආසියාවේ පිහිනුම් කිරුල මැතිව්ට
තව කියවන්න
GOSSIP
211
අද උදෑසන අටේ සිට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
තව කියවන්න
GOSSIP
295
ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳි කැරොලින් ජූරි දිවයිනට
තව කියවන්න
GOSSIP
208
මම බිමට බැහැලා බලනකොට මගේ පුංචි කෙල්ල රෝදයකට අහුවෙලා
තව කියවන්න
GOSSIP
1,247
පිළිකාවෙන් ජයගෙන සටන් පිටියට පැමිණි Romangට වේදීකාවේදී අත්විදීමට සිදු වූ දේ
තව කියවන්න
GOSSIP
248
උඳුවප් පොහෝ දිනයෙන් සිරිපා වන්දනා සමය ඇරඹෙයි
තව කියවන්න
GOSSIP
426
කාලගුණයෙන් රතු නිවේදනයක්
තව කියවන්න
GOSSIP
193
ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට රටින් පිටවීමේ තහනම දිර්ඝ කරයි
තව කියවන්න
GOSSIP
805
'පයින් ඇවිදයමින් ඔවුන් භූගෝල විද්‍යාව ඉගෙන ගන්නවා'- නියම ජීවිතය හොයාගත් යුදෙව් පවුලක්
තව කියවන්න
GOSSIP
664
මහසෑයේ සිළුමිණ නිමැවූ අංක එකේ නිමැවුම්කරුගේ කතාව
තව කියවන්න
GOSSIP
1,022
හැමෝගේම ජීවිතවල අඩු වැඩි වශයෙන් දුක සතුට කියන දේ තිබෙනවා
තව කියවන්න
GOSSIP
262
ඉන්දියාවේ ගින්නකින් 43 දෙනෙකු මරුට
තව කියවන්න
තව කියවන්න
Top 10 Commenters
Latest Comments
Home
/
Gossip
/
Political
/
Entertainment
/
Video
/
Gallery
Top