Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 07
2,747
Views
ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක හාර්දික් පාන්ඩ්යා ශල්‍යකර්මයකට මුහුණ දී තිබෙනවා.

එංගලන්තයේ ලන්ඩන් නුවර දී ඔහුගේ පිටකොන්දේ ශල්‍යකර්මයක් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ හේතුවෙන් ඔහුට කොපමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇත් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top