Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 05
845
Views

‘හොබ්ස් ඇන්ඩ් ස්නොව්’ චිත්‍රපටයේ දකින්නට ලැබුණ සුපිරි හොලිවුඩ් නළු ඩිවෝන් ජොන්සන් ලබන වසරේ තිරගත වන ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපට මාලාවේ නවවැනි නිර්මාණයටද එක්වීමට කැමැත්ත පළකොට තිබේ.

එහෙත්, ඔහු මෙම චිත්‍රපටයේ ආරාධිත රංගනයක නිරත වෙන බවට තොරතුරු මේ වනවිට වාර්තා වේ. ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපටයේ රඟපෑ ඩිවෝන් මෙන්ම ජේසන් ස්ටෙත්ම්ද මෙම අලුත්ම ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපට මාලාවට සම්බන්ධ කර නොගන්නා බවට තොරතුරු වාර්තා වුවද මේ වනවිට ඔවුන් දෙදෙනාද මෙම චිත්‍රපටයේ සිටිය යුතු බවට බහුතර පිරිසකගේ මතයක් නිසා චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම මේ වනවිට ඔවුන් දෙදෙනාම මෙම චිත්‍රපටයට එක් කර ගැනීමට සැලසුම් කර ඇත.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top