Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 October 05
ශ්‍රි ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්‍යවස්ථාව පිළිබඳ ඉදිරිපත් කළ යෝජනා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් පිළිගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන්ගේ විශේෂ හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා.
Top