Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 03
1,887
Views
බුදු දහම යනු විශ්ව දහමකි.එය කිසිම ආගමකට හෝ ජාතියකට හෝ පමණක් අයත් නොවන මුලු විශ්වයටම පොදු වූ දහමකි.
බුදුදහම අසා එමග වැඩීමෙන් සත්‍ය අවබෝධ කරගත හැකිවනවා මෙන්ම නිවන් අවබෝධ කර ගැනීමටද හැකිවෙනවා.

ජීවන් සේනාරත්න මහතා කියන්නෙත් තිත්තගල්ලේ ආනන්දසිරි හිමිගේ ධර්ම දේශන අසා ඒ මග වැඩීමට, සියලු දේ අත්හරිමින් මෙත් බෝ සෙවන දී මිරිස්සේ සුගතවංශ හිමි නමින් සසුන්ගත වූ ඉංජිනේරු මහත්මයෙක්.

මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරා රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීඨයේදී ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය ලබා ඇති එතුමන් Huawei Technologies Lanka අයාතනයේ ප්‍රධාන ඉංජිනේරුවෙකු ලෙස රැකියාව කරමින් සිටියදී මෙලෙස සසුන්ගත වී තිබෙනවා .

එම සුන්දර මොහොතේ ගත් ඡායාරූප කිහිපයක් මේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top