Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 October 01
1,287
Views


ලෝකයේ විවිධ රටවල් වල ඇදහිය නොහැකි පුවත් විටින් විට වාර්තා වෙනවා .ඒ වගේ වාර්තා වුනු අලුත්ම සිද්ධියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මාස 17ක සිගිති දරුවෙක් තම පියාණන්ගේ දේහය මිහිදන් කරන අතරතුරේ ගත් ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන අතර මේ ඡයාරූප ලෝකයේ වැඩි දෙනෙකුගේ කතාබහට ලක්ව තිබෙන බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ .
මෙම සිගිති දරුවා තම පියාණන්ගේ දේහය මිහිදන් කරන අවස්ථාවේදී "daddy " යන වචනය පවසා තිබෙන අතර ඔහුගේ පියා 21 හැවිරිදි Lewis නම් වන අතර ඔහු පිහි ඇනුමක් නිසා මිය ගොස් තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top