Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 September 23
වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්රියතම පෙම්වතුන් යුවළ වන රන්බීර් කපූර් හා ආලියා භාට් දෙදෙනා ලබන මාසයේදී මුම්බායි විවාහ ගිවිස ගැනීමට සැලසුම් කරමින් සිටින බවට ‘ෆිල්ම්බිට්’ වෙබ් අඩවිය වාර්තා කර සිටියි. මෙම විවාහ ගිවිස ගැනීමට මේ වනවිටත්, රන්බීර් හා ආලියාගේ සමිප ඥාතින් මෙන්ම සමිතම මිතුරු, මිතුරියන්ද දැනුම්වත් කර තිබෙන බව සඳහන් වේ. කෙසේ වෙතත්, මොවුන් දෙදෙනාගේ විවාහය තවත් වසර දෙකකින් සිදුවීමට නියමිත බව වාර්තා වේ.
Top