Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 22
77
Views
ෆේස්බුක් ග්‍රාහකයන් මිලියන 87 කගේ තොරතුරු දේශපාලන ප්‍රචාරක ආයතනයක් වෙත ලබාදීම සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව පරිගණක යෙදවුම් දස දහසක් අත්හිටුවීමට පියවර ගත් බව ෆේස්බුක් සමාගම පවසනවා.

වෙබ් නිර්මාණකරුවන් 400 ක පමණ පිරිසකට අයත් පරිගණක යෙදවුම් මෙලෙස තහනම් කර ඇති බවයි එම සමාගම ප්‍රකාශ කර ඇත්තේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top