Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 21
579
Views
දියකාවා මෙහෙයුම අතරතුර දී පැරෂුට් පෙරහුරුවකදී යුද හමුදා කමාන්ඩෝ කෝප්‍රල්වරයෙකු කුච්චවේලි - කුඹුරුපිටිය ප්‍රදේශයෙන් මුහුදට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු කියා සිටියේ ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

ප්‍රදේශයට පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ වන ගාල්ල -  හවුපෙ - මාවැල්ල ප්‍රදේශයේ පදිංචි යුද හමුදා කමාන්ඩර් කෝප්‍රල්වරයෙක්.

ඔහු ගනේමුල්ල 4 වන කමාන්ඩෝ බලකායට අනුයුක්තව සේවය කරමින් සිටියා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top