Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 20
1,368
Views
බොලිවුඩයේ බොහෝ කතාබහකට ලක්වන ජනප්‍රිය තරු දෙකක් තමයි රන්විර් සිං  සහ දීපිකා පදුකෝන් කියන්නේ . 

බොලිවුඩ් සිනමාවේ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන මෙම සුපිරි තරු 2ක ගැන මේ වන විට ලෝකයේ නැවතත් කතාබහකට ලක්ව තිබෙනවා. 

ඒ වෙන කිසිම දෙයක් නිසා නොවෙයි. පසුගියදා නිමවුණු  IIFA Awards 2019 නිසාමයි. මෙම උළෙලේ හොදම නළුවා සම්මානය දිනා  ගැනීමට සුපිරි බොලිවුඩ් නළු රන්විර් සිං සමත්ව තිබෙන අතර බොලිවුඩ් ප්‍රේක්ෂකයින් බහුතරයක් මේ වනවිටත් ඔහුට සුභ පතා තිබෙන බවටයි සදහන් වන්නේ. 

කෙසේවෙතත් ඔහු මෙම සම්මානය ගැනීමට පෙර දීපිකා පදුකෝන්ට දුන් උණුසුම් හාදුව පිලිබදව එම උත්සවයට පැමිණි බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබෙන බවටයි ආරංචි මාර්ග පැතිරෙන්නේ . 

මේ එම සුන්දර මොහොතේ ගත්  අපූරු ඡායාරූප කිහිපයක් තමයි මේ.




Image result for ranbir kisses deepika 2019 iifa


Image result for ranbir kisses deepika 2019 iifa


Ranveer Singh and Deepika Padukone at IIFA 2019.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top