Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 September 20
ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එම පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහගේ නිවසේ ඊයේ පැවති පොළොන්නරුව දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින්ගේ හමුවේදීයි.
Top