Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 19
582
Views

‘බාහුබලි’ චිත්‍රපට තුළින් මුළු ලෝකයේම අවධානය දිනාගත් තෙළෙඟ නළු ප්‍රභාස් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය ‘සහෝ’ මේ වනවිට ඉන්දීය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් ප්‍රදර්ශනය වන්නකි. මෑතකදී එක්වු සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රභාස් පවසා තිබුණේ ඉහළ පිරිවැයක් යොදා නිර්මාණය කරන සුපිරි ගනයේ චිත්‍රපටවල රඟපෑමට තමා තුළ විශේෂ කැමැත්තක් ඇති බවය.

‘බාහුබලි’ චිත්‍රපට දෙක මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 2000කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව තිබෙන අතර, ‘සහෝ’ චිත්‍රපටය මේ වනවිට සිය ආදායම් තත්ත්වය ඉන්දීය රුපියල් කෝටි 400ට වඩා වැඩි කර ගැනීමට සමත්ව ඇත. මෙම චිත්‍රපටද ඉතා ඉහළ පිරිවැයක් යොදා නිර්මාණය කර තිබිම විශේෂත්වයකි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top