Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 19
1,299
Views
ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ඇදහිය නොහැකි පුවත් වාර්තා වෙනවා.

ඒවගේ මෑතකදී වාර්තා වුන විරල පුවතක් ගැන තමයි දැන් අපි කියන්න යන්නේ .

මෙම පුවත වාර්තා වන්නේ São Paulo නම් වූ නගරයෙන්. ඉතාමත්ම ආදරයෙන් Jessica Guedes තම පෙම්වතා සමඟ ජීවිතය ගත කල අතර තම විවාහය සදහා සහභාගී වීමට යන අතරමගදී ඇය වාහනය තුලදීම සිහි මුර්ජා වී වැටි තිබෙනවා.

පසුව ඇයව ඉක්මනින්ම රෝහල් ගත කලත් වෛද්‍යවරුන් පවසා තිබෙන්නේ ඇයගේ මොලය මිය ගොස් තිබෙන බවයි.

ඊට මාස 6කට පමණ පෙර ඇය ගැබ් ගෙන තිබු බැවින් ඇයව මාස දෙකක් පමණ කෘතීම තත්වයක් යටතේ ජිවත් කර ඇයගේ කුසේ සිටි දරුවා බේරා ගැනීමට එම වෛද්‍යවරුන් සමත් වී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .




Image result for Jessica Guedes

Image result for Jessica Guedes

Image result for Jessica Guedes

Image result for Jessica Guedes


Image result for Jessica Guedes

Image result for Jessica Guedes

Image result for Jessica Guedes

Image result for Jessica Guedes

Image result for Jessica Guedes

Image result for Jessica Guedes

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top