Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 19
437
Views
වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රියතම යොවුන් නිළියන් අතරේ සුවිශේෂි තැනක් ආලියා භාට්ට හිමිවේ. මේ වනවිට බොලිවුඩයේ ඉහළ අය කිරිමක්ද කරන මෙම නිළිය සිනමාවට පිවිසියේ කරන් ජෝහර්ගේ ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ චිත්‍රපටය හරහාය. මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වූ ‘සඩක්’ දෙවැන්නේ රූපගත කිරීම් කටයුතුවලට එක්ව සිටින ඇය තවත් දින කිහිපයකින්ම කරන් ජෝහර්ගේ අලුත්ම චිත්‍රපටය වූ Takht සමග එක්වීමට සූදානමින් සිටියි. ඇය මෙහි ප්‍රධාන චරිත සඳහා පෙනි සිටින්නේ සුපිරි කණ රන්වීර් සිං සමගය. රන්වීර් සමග ඇය අවසන් වරට පෙනී සිටියේ ‘ගල්ලු බෝයි’ චිත්‍රපටයේය. එය ආදායම් උපයා ගැනීම අතින් ඉහළ සාර්ථකත්වයක් ලැබු චිත්‍රපටයක්ද විය.

Image result for alia bhath in karan sadaak 2

Image result for alia bhath in karan sadaak 2

Image result for alia bhath in karan sadaak 2
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top