Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 19
579
Views
සුපිරි කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රෘ රසල් පිය පදවියට පත් වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

කලක සිට රසල් , ඔහුගේ පෙම්වතිය වූ  Jassym Lora සමඟ ඉතාමත් ආදරයෙන් තම ජීවිතය ගත කර අතර මෙම ආදරණිය යුවලගේ විවාහයත් සමඟ ලොව පුර සිටින  ක්‍රීඩා ලෝලීන් ඔවුන්ට ආශීර්වාද කර තිබුනා. එමෙන්ම මෙම සුබ ආරංචියත්  සමඟ ඔහුගේ ක්‍රිකට් මිත්‍රයින්ද ඔහුට සුභ පතා තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ

Image result for russell wife baby





Image result for russell married Jassym Lora

Image result for russell married Jassym Lora
Image result for russell married Jassym Lora

Image result for russell married Jassym Lora

Image result for russell married Jassym Lora
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top