Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 19
546
Views
කයිලි ජෙනර් කියන්නේ ලෝකයේ සිටින ලාබාලතම බිලියනපතිනියයි. කාලෙන් කාලෙට පුවත් මවන ඇය සරාගී ඡයාරූප නිසවෙතම ලෝකයේ ඉතාමත් කෙටි කාලයකදී ජනප්‍රිය වීමට පටන් ගත්තා මෙන්ම තම ව්‍යාපාර නිසාවෙන්ම ඇය ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය බවට පත්වුනා.

කෙසේවෙතත් මේ දිනවල නැවතත් ලෝකය දැඩි කතාබහකට ලක්වුණු ඇය අලුත් වැඩක් කරලා තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා . ඒ කාන්තාවන්ගේ ඇස් යට අවපැහැගැන්වීම වලක්වාගැනීම පිළිබදව වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කිරීමත් සමගයි . ඇයගේ මෙම වීඩියෝව අන්තර්ජාලයේ දැඩි කතාබහකට ලක්ව තිබෙන අතර ඒ පිලිබද කාන්තාවන්ගේ දැඩි අවධානයක් යොමු වී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ . එම වීඩියෝවයි මේ.



     
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top