Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 19
589
Views
Vogue Japan සඟරාවේ 20 වැනි සංවත්සරය මිලාන් නුවර පවත්වා තිබෙනවා .

එම උත්සවය සදහා ජනප්‍රිය පුද්ගලයින් රැසක් සහභාගී තිබෙන අතර සුරූපි නිලි ප්‍රියංකා චොප්රා ද ඒ සදහා ගිහින් තිබෙනවා .

එමෙන්ම ඇය එම උත්සවය සදහා පැළඳ තිබු ඇදුම ගැන ඊට සහභාගී වූ පුද්ගලයින්ගේ දැඩි අවධානයකට යොමු වී තිබෙන අතර එහිදී ගනු ලබූ අපූරු ඡායාරූප කිහිපයක් තමයි මේ.

      
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top