Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 19
823
Views
චීනයේ බිජිං නුවර දැවැන්ත  ගුවන්තොටුපළක් විවෘත කිරීමට නියමිත බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා .

මනා හැඩයකින් යුත් මෙම ගුවන්තොටුපල චීනයේ 70 වන සංවත්සර දිනයේ විවෘත කිරීමට නියමිත අතර මෙම ගුවන්තොටුපලේ ප්‍රථම ගුවන්යානය ගමන් කිරීම සැප්තැම්බර් මස 20 වන දින සුදානම් කර තිබෙන   බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .

මේ එම ගුවන් තොටුපලේ අපූරු  ඡායාරූප කිහිපයකි.

           
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top