Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 19
92
Views
ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් හෙට 19 සිට ලබන මස 6 වනදා දහවල් 12 දක්වා භාරගන්නා බව මැතිවරණ කොමිසම පවසනවා.

ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම ඔක්තෝම්බර් 7වනදා පෙරවරු 9 සිට 11 දක්වා සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ.

ඒ අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීම නොවැම්බර් මස 16 වනදා සිදු කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top