Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 19
438
Views
දෙමව්පියන් අවවාද කිරීම පිළිබඳව උරණ වී නිවසින් පිටව යාමෙන් පසු පසුගිය 13 වනදා සිට අතුරුදන්ව සිටි හික්කඩුවේ නිවුන් දැරියන් දෙදෙනා මාවනැල්ලේ නිවසක සිටියදී හමුවී තිබෙනවා.

ඊයේ පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම දැරියන් හමුවූ බවයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.

දැරියන් දෙදෙනා මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාවනැල්ල රෝහලට යොමුකර තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top