Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 18
1,925
Views

බොලිවුඞ් සුරූපිනී දීපිකා පදුකෝන් පසුගිය දා ඇගේ සමාජ සේවා වැඩසටහනකට සහභාගීවීමට නවදිල්ලි අගනුවරට පැමිණියාය.

‘ලයිව් ලව් ලාෆ්’ පදනම සංවිධානය කළ මෙම වැඩසටහනට දීපිකා එක් වූයේ ඇගේ ජීවිතය ගැන අදහස් දක්වමිණි. එය සජීවීව ඉන්ට්‍රගෑම් ඔස්සේ විකාශ විය.

සැබෑ ජීවිතයේ චරිත මොනවාදැයි නිවේදකයා ඇගෙන් විමසද්දී ඇය මෙසේ පැවැසුවාය. ‘මම දියණියක්, මම සොහොයුරියක්. මම නිළියක් ...’ යැයි දීපිකා පැවැසූ විට නිවේදකයා ඇයට මතක් කර දුන්නේ ඇය ‘බිරිඳක්’ බවය.

එවිට දීපිකාගේ මුහුණ සිනහවෙන් ගොස් ඇය මෙසේ කියයි. ‘අපොයි දෙවියනේ. ඔව්. මට අමතක වුණා. මම දැන් බිරිඳක් තමයි.’ ඒ අනුව, රැස්ව සිටි සැමගේ මුවට සිනහවක් එක් කිරීමට දීපිකා සමත් විය. දීපිකා පදුකෝන් විවාහ වූයේ පසුගිය වසරේය. ඒ, ජනප්‍රිය බොලිවුඞ් නළු රන්වීන් සිං සමඟය.

(එන්.ඩී.ටීවී.)

Image result for live love laugh deepika padukone 2019

Image result for live love laugh deepika padukone 2019


Image result for live love laugh deepika padukone 2019

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top