Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 18
1,212
Views

දරු සුරතල් බැලීමේ ආසාවෙන් පසුවෙන බවත්, තමාත් තම සැමියාත් ඒ සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී ඇති බවත් හොලිවුඞ් ගීත රචක නික් ජෝනාස්ගේ බිරිඳ වන බොලිවුඞ් සුරූපිනී ප්‍රියංකා චොප්රා කියයි.

නික් ජොනාස් සහ ප්‍රියංකා යුවල මේ වනවිට ලොස් ඇන්ජලීස් නුවරින් නිවසක් ද මිලදී ගෙන ඇති බව වාර්තා වේ. දෙදෙනා විවාහ වූයේ පසුගිය දෙසැම්බරයේදීය. හින්දු චාරිත්‍රාණුකූලව මෙන්ම ක්‍රිස්තියානි චාරිත්‍රාණුකූලව මංගල උත්සවය පැවැත්විණි.

නික් ජොනාස්ගේ 27 වැනි උපන් දිනය ඊයේ (17) ට යෙදී තිබුණු අතර, ඉස්ට්‍රග්‍රෑම් වීඩියෝ සටහනක් එක් කරමින් ප්‍රියංකා පවසා ඇත්තේ ‘මගේ සැමියා වීම ගැන ස්තුතියි. මගේ පණ (මෙරා ජාන්) ඔයාට සුබ උපන් දිනයක්’ යනුවෙනි.

ප්‍රියංකා චොප්රා ප්‍රධාන චරිත නිරූපණය කරන ‘ද ස්කයි ඊස් පිංක්’ චිත්‍රපටය ලබන ඔක්තෝබර් 11 වැනිදා තිරගත වෙයි. මෙය ෂොනාලි බෝස්ගේ අධ්‍යක්ෂණයකි. සිද්ධාර්ත් රෝයි කපූර්, රෝනී ස්ක්‍රෙවෙලා චිත්‍රපටයට සම්බන්ධ වී සිටිති. මෙය දියණියගේ වියෝවෙන් දුක් වන යුවළක් ගැන කියන කඳුළ පිරුණු ආදර කතාවක් යැයි පැවැසෙයි.

(ඉන්දීය පුවත් සේවා)

Image result for nik and priyanka

Image result for nik and priyanka

Image result for nik and priyanka

Image result for nik and priyanka

Image result for nik and priyanka

Image result for nik and priyanka

Image result for nik and priyanka

Image result for nik and priyanka

Image result for nik and priyanka

Image result for nik and priyanka

Image result for nik and priyanka


Image result for nik and priyanka

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top