Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 18
796
Views

ලොව බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නා 2019 රග්බි ලෝක කුසලානය එළඹෙන 20 වනදා ආරම්භ වනවා.

මේ සඳහා සහභාගී වන කණ්ඩායම අතරින් නවසීලන්ත කණ්ඩායමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

"All - Blacks " කියන නම අහපු ගමන්ම රග්බි ක්‍රීඩාව මතක් වෙන තරමටම නවසීලන්ත කණ්ඩායම ඉතා සුවිශේෂී වනවා.

ඉතින් මෙවරත් පසුගිය වාරයේ මෙන්ම රග්බි ශුරතාවය"All - Blacks " හට හිමිවෙයි කියලා තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ.

ඒ වගේම තමයි "All - Blacks "ලට අවේනික වෙච්ච දෙයක් තියෙනවා  ඒ තමයි ඔවුන්ට අවේනික හකා නර්තනය.

මෙවර ඒ නර්තනය සුවිශේෂී වනවා.

මේ ඒ සඳහා ඔවුන් නර්මාණය කල වීඩියෝ පටය 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top