Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 18
469
Views
සංගීත ලෝකයේ සිටින දක්ෂ, ජනප්‍රිය මෙන්ම සුරූපි ගායිකාවක් තමයි ටේලර් ස්විෆ්ට් කියන්නේ.

මේ දිනවල ඇය පිළිබදව මෙන්ම ඇයගේ අලුත්ම ගීත ඇල්බමය වන lover පිලිබදව ලෝකයේ දැඩි කතාබහකට මෙන්ම අවධානයකට ලක්ව තිබෙනවා .

ලෝකයේ සිටින ස්විෆ්ට්ගේ ප්‍රේක්ෂකයින් මෙම ප්‍රසංගය ගැන දැඩි ඇල්මකින් සිටින අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ ඇගේ මෙම අලුත්ම ප්‍රසංගය සදහා ඇති විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් සහභාගී වනු ඇති කියායි .

කෙසේවෙතත් ගීත ඇල්බමයකට පමණක් සිමා නොවූ මෙම lover අපුරු ප්‍රසංගය එය පැවැත්වීමටත් පෙර ලෝකයේ දැඩි කතාබහකට ලක්ව තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .

          
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top