Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 18
123
Views
කළු ගඟේ - පුටුපාවුල ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් එම ප්‍රදේශයේ ගඟ දෙපස ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, කළු ගඟේ - මිල්ලකන්ද ප්‍රදේශයේ පැවති සුළු ගංවතුර තත්ත්වය මේ වනවිට පහත බසිමින් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top