Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 18
681
Views
හිටපු අගමැති දිමු ජයත්න (15 ) ඔහුට අයත් ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට යන මාර්ගය අතුගාමින් සිටින අයුරු දැක ගැනිමට හැකි විය.

අම්බුළුවාව ජෛව විවිධත්වය සංකිර්ණය එතුමාගේ නිර්මාණයක් වන අතර අදටත් එහි බොහෝමයක් කටයුතු පවත්වාගෙන යන්නේ ඔහුගේ මග පෙන්විම යටතේය.

මෙම අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය නැරඹිමට දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පිරිසක් සෑම දිනයකම පැමිණෙති.

කිලෝමිටර් දෙකකට ආසන්න දුරක් අම්බුළුවාවේ කදු මුදුනට නරඹන්නට යෑමට සිදු වෙන අතර දෙස් විදෙස් සංචාරකයන් අවට සිරි නරඹමින් කදු මුදුන බැලිමට එම මාර්ගයේ ගමන් කරති.

තවත් සමර පිරිස් ත්‍රීරෝද රථ වලින් හා වෙනත් වාහන වලින් කදු මුදුන බැලිමට ගමන් කරයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top