Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 18
807
Views
ලෝකයේ විවිධ ස්ථාන වලින් හඳ කම්පා කරවන පුවත් නිරන්තරයෙන්ම ඇහෙන්නට ලැබෙනවා .

ඒ වගේම තවත් පුවතක් ගැන තමයි දැන් අපි කියන්න යන්නේ. 

මෙම පුවත වාර්තා වන්නේ ජපානයෙන්.

ජපානයේ පිහිටි Taiji නම් කුඩා ගම්මානයක ආශ්‍රිතව තිබෙන මුහුදක ජිවත්වන කුඩා ඩොල්ෆින් පවුලක් දඩයම්කරුවන්ගෙන් බේරා ගැනීමට උත්සහ දරන ඩොල්ෆින් මවක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

කෙසේවෙතත් අවසන් මොහොතේදීත් මෙලෙස තම පැටවූ දඩයම් කරුවන්ගෙන් බේරා ගැනීමට දැඩි සටනක යෙදෙන මෙම අපූරු ඩොල්ෆින් මව ගැන මේ වන විට දැඩි කතාබහක් යොමුව තිබෙන අතර මෙම ඡායාරුප අන්තර්ජාලයේ පල වීමෙන් පසු ඒ පිලිබදව වැඩි අවධානයක් ඇතිවී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ . 

එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් තමයි මේ .

 Dolphins are herded together and slaughtered in a small village in Japan


 The pilot whales are seen rubbing against each other before being killed

 The mother of the pod is seen trying to comfort her family before they are knifed to death

 The hunters lure the animals into a cove and kill them in shallow water

 The hunting of the dolphins in the village was the subject of a 2009 doc The Cove
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top