Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 18
689
Views
පාකිස්තාන් සංචාරය සදහා සහභාගි වීමට අකමැත්ත ප්‍රකාශ කරමින් කැරිබියන් ප්‍රිමියර්ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ තිසර පෙරේරා යළිත් ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබේ. ඒ ක්‍රිකට් ආයතනය විසින් ඔහුට යළිත් කණඩායම සමග එක්ව පුහුණුවීම් කිරීමට සදහා පැමිණෙන ලෙස කර දැනුම් දීමට අනූවයි.
 
 තිසර පෙරේරා පසුගියදා අවසන් වූ නවසීලන්තය සමග එක්දින සහ විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් කර තිබූ අතර පාකිස්තාන් සංචාරයට ඔහු සහභාගි නොවන බව දැන්වීය. නමුත් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරග කිහිපයක් ක්‍රීඩා කිරීමෙන් පසුව තිසර යළිත් දිවයිනට පැමිණ තිබේ.
 
 තිසර ක්‍රීඩා කළ ශාන්ත ලූසියා කණ්ඩායමට ඔහුගේ පුරප්පාඩු වූ ස්ථානය වෙනුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩක කොලින් ඉන්ග්‍රෑම් කැදවා තිබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top