Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 17
933
Views

සිය මවගේ උපන් දිනයට සුබ පතමින් ගෞරි ඛාන් විසින් පළ කරන ලද ඡායාරූපයක් ලොව පුරා රසිකයන්ගේ ප්‍රසාදයට ලක් වී තිබේ. එහි ෂාරුක් ඛාන්, බාල පුත් අබ්රාම් ඛාන් සහ ගෞරිගේ මව ද සිටිති. ෂාරුක් අබ්රාම් සිය පාදයක් මත වාඩි කරවාගෙන කාරයක් අසළ බිම හිඳ සිටින අතර ගෞරිගේ මව ඔවුන් වටා අත් යවාගෙන සිටගෙන සිටින්නීය. ඔවුන් තිදෙනාම බොහෝ සතුටින් කැමරාවට මුහුණ දී සිටිනු පෙනිණි.

කරාතේ ක්‍රීඩාවේ නිරත වෙන අබ්රාම් කහ පටිය ලබා ගත් බැව් පසුගිය දා ෂාරුක් ආඩම්බරයෙන් ප්‍රකාශ කර තිබිණි. මේ තාත්තාත් පුතාත් එකිනෙකාට දක්වන ඇල්ම අසීමිත බැව් නොදන්නා කෙනෙකුනැත.

ෂාරුක් අවසානයට රඟ පෑවේ අනුෂ්කා ෂර්මා සහ කත්‍රිනා කායිෆ් සමඟ සීරෝ චිත්‍රපටියේය. ඔහු රඟ පාන ඊ් ළඟ චිත්‍රපටිය ළඟදීම ප්‍රකාශයට පත් කරන්නට නියමිතය.

Image result for Shah Rukh Khan

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top