Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 17
833
Views


තම පෙම්වතියගේ උපන්දිනයට කෝටි 3ක් වටිනා අපූරු ෆෙරාරි රථයක් තෑගි කල අපුරු පෙම්වතෙක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Tarek El Moussa නම් වූ මොහු තම පෙම්වතිය වන Heather rae Young හට ඇගේ 32 වැනි උපන්දිනය සදහා ලබා දී තිබෙන අතර එම සුපිරි රථය දැකීමෙන් පසු ඇය වඩාත් සතුටට පත්වූ බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .





Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top