Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 17
183
Views

පසුගිය අගෝස්තු මාසයේදී එක් දිනකට ඇෆ්ඝනිස්ථානයේ 74 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවට BBC මාධ්‍ය සේවය සිදුකල වාර්තාවක දැක්වෙනවා.

එලෙස මියගොස් ඇති 74 දෙනා අතර කාන්තාවන් , පිරිමි පුද්ගලයින් සහ දරුවන්ද බොහෝ සේ සිටින බවයි වාර්තා වන්නේ. 

මෙලෙස මියගොස් ඇති පිරිස අතර බොහෝ දෙනෙක් ත්‍රස්තවාදයට සම්බන්ධ පිරිස් බව සඳහන්. තලේබාන් ත්‍රස්තයින්ද මෙලෙස මියගොස් පිරිස අතර සිටින බවයි BBC මාධ්‍ය සේවය පවසන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top