Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 17
418
Views

එංගලන්ත සුපිරි ක්‍රීඩක බෙන් ස්ටොක්ස් කියන්නේ ලෝකයේම කතාබහකට ලක්වන දක්ෂ මෙන්ම ජනප්‍රිය ක්‍රිකට් තරුවක් . තම කණ්ඩායම අසීරු අවස්ථාවන් රැසකදීම ප්‍රතිවාදීන්ගෙන් බේරාගැනීමට ඕනෑම වෙලාවක් සමත්වන මොහු පිලිබදව ලොව ක්‍රිකට් ලෝලීන් දැඩි ආදරයක් මෙන්ම කරුණාවක් දැක්වුවා. එම නිසාම නිරන්තරයෙන්ම ලෝකයේ දැඩි අවධානයකට ලක්වුණු මොහු ඉතාමත්ම කෙටි කාලයකින් මහත් ජනප්‍රියත්වයකට පත්වුණා.

1991 වර්ෂයේ ජුනි 4 වන දින නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් නුවර උපත ලැබූ මොහු ගැන සමස්ත ලෝකයම දැන සිටියේ ඔහුගේ ජීවිතය ගැන ඉතාමත්ම ස්වල්ප කරන කිහිපයක් පමණයි. බෙන් ඉපදීමට වසර 3 කටත් පෙර ඔහුට වයස අවුරුදු 8ක පමණ සහෝදරියක් මෙන්ම වයස අවුරුදු 4හි සහෝදරයෙක් සිට තිබෙනවා . කෙසේවෙතත් ඔහුගේ මව වූ පෙර විවාහ ව සිටි සැමියා වන Richard Dunn විසින් 1988 වර්ෂයේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

තම දරුවන් වෙඩි තබා ඝාතනය කල කම්පනයෙන් බෙන් ගේ මව පසුව දැඩි කනස්සලට පත්ව තිබෙන අතර කෙසේවෙතත් බෙන් ඉපදීමෙන් පසු ඔහුගේ මෙම සුපිරි දක්ෂතා දැක ඔහුගේ මව පවසා තිබුනේ ඔහුට ජීවිත්වීමට කුඩා හෝ ආසාවක් තිබී තියෙන්නේ බෙන් නිසා බවයි.

කෙසේවෙතත් තම සහෝදරියන්ගේ ඝාතන පිලිබදව කිසිදු වෙලාවක කතා නොකළ ඔහු දැඩි කම්කටොලු මැඳ ලෝකයම ජයගන්නට සමත් වූ බවට ඔහුගේ මව පවසන්නේ දැඩි සතුටකින්. එමෙන්ම ඉතාමත්ම කෙටි කාලයක් තුල ලෝකයේම ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනාගැනීමට සමත් වූ මොහු ඉතාමත්ම කෙටි කාලයක් තුලදී ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් තුල අමරණිය තරුවක් වන බවට නොඅනුමානයි .

Image result for ben stokes siblins murder

Image result for ben stokes
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top