Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 17
303
Views
අයි.එස්.අයි.එස්. නායක අබු බකර් අල් බග්ඩාඩි සිය සංවිධානය පිහිටුවා වසර 5කට පසු යළි වීඩියෝ පටයක් මගින් අනුගාමිකයන් අමතා තිබෙනවා.

අයි.එස්. සංවිධානයේ අල් ෆර්ඛාන් ජාලය මගින් විකාශය කෙරුණු එම වීඩියෝ පණිවුඩය මගින් ඔහු පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව ද සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිරියාව සහ ඉරාකය තුළ සිය සංවිධානයේ බලය පිරිහුණ ද බටහිර ආක්‍රමණිකයන්ට එරෙහිව විවිධ පෙරමුණු ඔස්සේ දිනපතා මෙහෙයුම් සිදුකරන බවට අයි.එස්.අයි.එස්. නායකයා එහිදී අනතුරු අගවා තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top