Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 16
318
Views
සෞදි අරාබියේ ප්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳ තමන් දන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ අදාළ ප්‍රහාරය සිදුකළ පාර්ශවය සම්බන්ධයෙන් සෞදි රජය ප්‍රකාශයක් සිදුකරන තෙක් තමන් බලා සිටින බවයි.

මේ අතර, සෞදි ප්‍රහාරයට ඉරානය වගකිව යුතු බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ ප්‍රකාශ කළා. එමෙන්ම චන්ද්‍රිකා ඡායාරූප සහ බුද්ධි අංශ වාර්තා අනුව ප්‍රහාරය සඳහා ඉරානය මැදිහත්වීමක් සිදුකර ඇති බව අනාවරණ වන බවයි අද දිනයේ ඇමරිකානු වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top