Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 16
938
Views


මෙම පුවත වාර්තා වන්නේ සෞදි අරාබියාවෙන්. තම තුවක්කුව අහස දෙසට එල්ල කර පත්තු කිරීමෙන් පසුව එය කුඩා බිලින්දෙකුගේ කට ඇතුලට දමා එම දුමාරය බිලිදාට අසාදනය කිරීම සදහා යොදවා තිබෙනවා .

කෙසේවෙතත් මෙම සිදුවීම පටිගත කල වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන අතර එම පුවත මේ වන විට ලෝකයේ දැඩි අවධා නයකට පත්ව තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .

එමෙන්ම මෙම පුද්ගලයව මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරනවා .





Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top