Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 16
661
Views

ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට ලක්වන ස්ථානයක් තමයි බ්‍රිතාන්‍ය රජ පවුල කියන්නේ . ඉතින් එම අපූරු රජපවුලේ එක සමජිකයෙක් තමයි හැරී කුමරු කියන්නේ .

හැරී කුමරු මේගන් කුමරිය සමඟ විවාහ වීමත් සමඟ මෙම ආදරණිය යුවළ ගැන නිරන්තරයෙන්ම ලෝකයේ කතාබහකට ලක්වුණා මෙන්ම මෙම යුවළ ගැන නිරන්තරයෙන්ම ලෝකයේ අවධානය යොමු වෙන්නට පටන් ගත්තා .

ඉතින් ඊයේ හැරී කුමරු තම 35 වන උපන්දිනය සමර තිබෙන අතර ඔහුගේ උපන්දිනය සදහා මෙගන් කුමරිය සුභ පතා තිබුණු අපූරු විදිය ගැන ලෝකයේ දැඩි කතාබහකට ලක්වුණා .

එනම්  " ආර්චිට හමුවූ හොදම තාත්තා හැරී බව සදහන් කරමින් " .

එහිදී ගනු ලැබූ ඡායාරූප කිහිපයක් තමයි මේ

Image result for prince harry 35th birthday

Image result for prince harry 35th birthday

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top