Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 16
516
Views

මේ වනවිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින ඉන්දීය සිනමා නළු රිෂි කපූර් යළිත් ඉන්දියාවට පැමිණිමට සූදානමින් සිටියි. ඒ සැප්තැම්බර් 15 වැනිදාය. පැමිණිමෙන් පසුව දින කිහිපයක විවෙකයක් ගන්නා ඔහු රෝගාතුර වීමට පෙර භාරගත් චිත්‍රපට කිහිපයක අවසන් රූපගත කිරීම් කටයුතු සඳහා එක්වීමට නියමිතය.

වසරක කාලයක් තිස්සේ පිළිකා රෝගයෙන් පිඩා විඳිමින් සිටින රිෂිගේ සුවදුක් බැලීමට බොලිවුඩ් නළුනිළියන් බොහෝ දෙනෙකු නිව්යෝර්ක් නගරයට ගිය බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. මෑතකදී හිටපු සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වු සුනිල් ගවේස්කාර්ද ඔහු බැලීමට ගොස් තිබුණ බව සඳහන් වේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top