Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 16
300
Views

බොලිවුඩයේ ජනප්‍රියත්ම පෙම්වතුන් යුවළ බවට වර්තමානයේ පත්ව ඇති රන්බීර් කපූර් හා ආලියා භාට් දෙදෙනා මේ දිනවල කෙන්යාවේ නිවාඩුවක් ගත කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. ඔවුන් රටවල් කිහිපයක් පුරා දින 14ක් තුළදී සංචාරය කරන්නට බලාපොරොත්තු වෙන අතර, මේ දිනවල කෙන්යාවේ රැඳි සිටින බවට තොරතුරු වාර්තා වේ.

කෙන්යාවේ වනාන්තරයක් නැරඹිමට යමින් සිටියදී ගත් ඡායාරූපය කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙන අතර, එම ඡායාරූප රන්බීර් හා ආලියා ගමන්ගත් රථයේ සිටි අයෙකු විසින් අන්තර්ජාලයට මුදාහැර ඇතැයි වාර්තා වන්නේය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top