Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 16
230
Views

දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රිය නළුවන් කිහිප දෙනො අතර ඉදිරියෙන්ම සිටින ධනුෂ් මේ දිනවල එංගලන්තයේ, ලන්ඩන් නුවරට ගොස් සිටින බවට තොරතුරු වාර්තා වේ. මෙම ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ධනුෂ් මෙසේ ලන්ඩනයට ගොස් ඇත්තේ සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සම්බන්ධ වීමටය.

කාර්තික් සුබ්බරාජ් විසින් අධ්‍යක්ෂණය කරන ධනුෂ්ගේ මෙම අලුත්ම චිත්‍රපටයේ ඔහු අයිශ්වර්යා ලක්ෂිම නම් නවක නිළිය සමගින් රංගනයෙන් එක්වේ. එමෙන්ම හොලිවුඩ් නළුවන් කිහිප දෙනෙකුද ධනුෂ් රඟන මෙම චිත්‍රපටයට සම්බන්ධ වී සිටින බවටද තොරතුරු ලැබේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top