Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 15
293
Views

සෞදි අරාබියේ රජයේ තෙල් පිරිපහදු දෙකකට ඩ්‍රෝන ප්‍රහාර එල්ලවුණු බවත් ප්‍රහාරයෙන් පසු තෙල් පිරිපහදුවල හටගත් ගින්න නිවා දැමීමට පැය ගණනක් ගත වුණු බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූයේ අබ්කාකි සහ අර්මාකෝ තෙල් සමාගම්වලට අයත් තෙල් පිරිපහදුවලට යැයි පැවැසෙයි. ඩ්‍රෝන ප්‍රහාරය එල්ල  කළේ ඉරානයේ ද සහාය ලබන යේමනයේ හවුති ෂියා මුස්ලිම් කැරැලිකරුවන් බව ද පැවැසෙයි.

(රොයිටර්ස්)

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top