Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 11
657
Views

ලෝකය පුරා ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩක Neymarට  මැයි මාසයේ පැරිස් හෝටලයකදී තමාව දූෂණය කළ බවට චෝදනා කළ කාන්තාවකට බ්‍රසීලයේ පොලීසිය විසින් චෝදනා කිරීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පොලිසියට බොරු කියමින් මේ ක්‍රීඩකයා බ්ලැක්මේල් කිරීමට තැත් කිරීම උත්සහ කලා කියන එක තමයි මේ චෝදනාව. නජිලා ට්‍රින්ඩේඩ් නම් කන්තවකටත් ඇගේ හිටපු සැමියා වන එස්ටීවන්ස් ඇල්වස්ට තමයි අන්තිමේදී මෙහෙම චෝදනා එල්ල වෙලා තියෙන්නේ. 

මේ අධිචෝදනා පත්‍රයෙන් තමන් පවා පුදුමයට පත්වුනා කියලා මේ කාන්තාව ට්‍රින්ඩේඩ්ගේ නීතිඥවරයා කියා සිටිනවා. නමුත් ඔහු කියා සිටින්නේ මේ පොලිස් චෝදනා බොරු කියන එක. තමන්ගේ සේවා දායකයා කිසිම වෙලාවක මේ ලෝක ප්‍රසිද්ධ පාපන්දු තරුවගෙන් මුදල් කප්පම් ලබාගන්න උත්සහ කලේ නැහැ කියලත් ඔහු දිගින් දිගටම කියා සිටිනවා. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top