Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 11
650
Views
ලෝකයේ සිටිය ජනප්‍රිය මෙන්ම දක්ෂ සංගීත කණ්ඩායමක් තමයි  Backstreet Boys කියන්නේ. ජනප්‍රිය ගීත රැසකින් තම ප්‍රේක්ෂකයින්ගේ ආදරය දින ගැනීමට සමත් වූ මෙම සුපිරි සංගීත කණ්ඩායම සදහා ලොව පුර ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දින ගැනීමට සමත්වූයේ ඉතාමත්ම කෙටි කාලයක් පමණයි .
කෙසේවෙතත් පසුව මෙම සංගීත කණ්ඩායම විසිරි ගොස් තිබුණු අතර දිගු කලක් තිස්සේ ඔවුන්ගේ තිබුණු මෙම නිහඩ බව නිසාම සංගීතයට කැමති විශාල ප්‍රේක්ෂකයින් රැසක් සිටියේ මහත් කනස්සල්ලෙන්.  
නමුත් දිගු කලක් තිස්සේ තිබුණු මෙම නිහැඩියාව බිදදමින් මෙම සුපිරි කණ්ඩායම  නැවතත් කරලියට පැමිණ තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා .
ඒ ඔවුන්ගේ ඕස්ට්‍රේලියානු සංචාරය තම නිල වෙබ් අඩවියේ සදහන් කිරීමත් සමඟයි.
මෙම පුවත් ආරංචි වීමත් සමඟ ලොව සිටින ප්‍රේක්ෂකයින් රැසක් තම සතුට ඔවුන්ට පල කර තිබෙන අතර ඔවුන්ගේ මෙම සංචාරය පිලිබදව ලෝකයේ දැඩි අවධානයක් යොමුව තිබෙන බවට විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

     
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top