Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 11
634
Views
මෝටර්රථ අනතුරකින් බරපතල තුවාල ලැබූ රංගන ශිල්පී කෙවින් හාට් මේ වනවිට සුවෙන් පසුවන බව හොලිවුඩ් නළු ඩ්වේන් ජොන්සන් පවසයි.පසුගිය සැප්තැම්බර් 1 වැනිදා අලුයම කැලිෆෝනියාවේ අධිවේගී මාර්ගයක දී සිදුවූ රිය අනතුරින් කෙවින් සහ තවත් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

කෙලී ක්ලාක්සන්ගේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් කෙවින්ගේ සහෝදර රංගන ශිල්පී ඩ්වේන් ජොන්සන් ප්‍රකාශ කර ඇත්තේ සිය සගයා සැබවින්ම “වාසනාවන්ත පුද්ගලයෙක්” බවයි.

“හැමදේම හොඳින්,මම කෙවින් සමඟ කතා කළා. මම ඔහුට අද කතා කළා.”

“ඔබ දන්නවද ? මේ වගේ දේවල් සාමාන්‍ය ජිවිතයේ දී සිදු විය හැකියි. වාසනාවකට ඔහු කාර් එකේ සීට් බෙල්ට් එකට හොඳට තද වෙලා ඉඳලා තියෙන්නේ.”

කෙවින් හාට්ගේ සමීප මිතුරකු වන රොක් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top