Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 September 11
542
Views
ලොව ලාබාලතම බිලියනපතිනිය වශයෙන් හදුන්වන ජනප්‍රිය චරිතයක් තමයි කයිලි ජෙනර් කියන්නේ . ඉතින් ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට ලක්වෙන මෙම සුරූපි  චරිතයගේ අලුත්ම පුවතක් මේ දිනවල විදෙස් මාධ්‍ය වල පල වී තිබෙන අතර මෙම පුවත නිසා ලෝකයේ සිටින කාන්තාවන් ඇය පිලිබදව දැඩි අවධානයක්  යොමු කර තිබෙනවා .

22 හවිරිදි  මෙම සුරූපි තරුණිය තම මවත් සමඟ The Ellen DeGeneres Show වැඩසටහනට පසුගිය දිනක සහභාගී වී තිබෙන අතර එම වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව ඇය විසින් ලොව සිටින කාන්තා  සංගමයක් වෙත $750,000ක් මුදලක් පරිත්‍යාග කර තිබෙන බවටයි සදහන් වන්නේ . 

කෙසේවෙතත් මෙතරම් විශාල මුදලක් කාන්තාවන් වෙනුවෙන් පරිත්‍යාග කල ඇය  මේ වනවිට දැඩි අවධානයකට ලක්ව තිබෙන බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.



     
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top