සාමනේර භික්ෂූන් වහන්සේ දෙනමකට පුද්ගලයෙකු පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ හොරොව්පතාන ප්‍රදේශයේ පිරිවෙනකදී කුඩා සාමනේර හිමිවරුන් දෙනමකට පහරදෙන අයුරුයි.
මේ වන විට අදාළ සිදුවීම සම්බන්ධයෙන් චමින්ද ගලබොඩ (උටියා) නැමති එම ප්‍රදේශයේම පදිංචි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පහරදීම දැක්වෙන වීඩියෝව පහතින්.